Nimasha Vandort- නිමාෂා වැන්ඩොට්

මම රංගනයට පිවිසෙන්නෙ නම් කුඩා කාලයේදි – නිමාෂා වැන්ඩොට්

ඔබ ගැන විස්තර කියනවනම් .. මම ඉගෙන ගත්තෙ කැළණි මහා විදුහලෙන් මගෙ පවුලෙ ඉන්නෙ අම්මයි තාත්තයි නංගියි මායි.මම දැනට කැළණිය විශ්ව විද්‍යාලයේ ශ්‍රාස්ත්‍රවේදි විශේෂ උපාධිය හදාරණවා.

නිරූපණ ෙක‍ෂ්ත්‍රයට පිවිසෙන්න හේතුව කුඩා කල තිබුණු සිහිනයක් ද නැතිනම් අහඹු සිදුවීමක්ද? මම රංගනයට පිවිසෙන්නෙ නම් කුඩා කාලයේදි නිරූපණ ෙක‍ෂ්ත්‍රයට පිවිසුනෙ නම් අහම්ඹෙන්.

දැනට ෙක‍ෂ්ත්‍රයට පිවිස කොපමණ කල් ද ? දැනට මාස 6ක සිට.

ඔබ වැඩිපුරම දායක වීමට කැමති නිරූපණ අංග සදහන් කලොත් ? නිර්මාණශීලි ලෙස ඉදිරිපත් කල හැකි නිර්මාණ.

ෙක‍ෂ්ත්‍රයේ රැදි සිටීමට නැතිනම් අන් ශිල්පීන්ට වඩා නිර්මාණශීලි වන්නට ඔබ කිසියම් උපක්‍රම භාවිතා කරනවාද නැතිනම් කිසියම් අධ්‍යයන වල නිරත වනවාද ? විශේෂ දෙයක් නෑ හැබැයි හැදෑරිමක් කරනවා.

රංගනයට අරාධනා කලොත් ? ආරාධනාව භාර ගන්නවා.

දායක වුනු නිර්මාණ සදහන් කලොත්් ? සපිරිවර මකර දඩයම සමාවෙන්න සර් ආටක නාටක දේදුන්න වැනි ටෙලි නාට්‍යද රජා චිත්‍ර පටයටද DVD / Music Video වලටද දායක වෙලා තියෙනවා .

ෙක‍ෂ්ත්‍රයට පිවිසීමට බලාපොරොත්තු වන්නට සිටින නවකයින්ට ඔබ දෙන උපදෙස. අධ්‍යනයක් තුලින් වඩාත් හොද නිර්මාණ වලට දායක වී ක්ශ්තයේ හොදින් රැදි සිටින්න.

ඔබගෙ අනාගත ඉලක්කයන්. විශ්ව විද්‍යාල අධ්‍යපනය තුලින් ඉදිරියටත් නිරූපණය රංගනය තව දුරටත් හදාරා නිර්මාණ වලට දායක වීම.

ඔබව සම්බන්ධ කර ගත හැකි ආකාරය සඳහන් කලොත්. මගෙ FB – Nimasha Vandort පනිවිඩයක් එවීම මගින්.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *