Dream Travel – සැරිසරන නෙතු අතර –
සැරි සරන නෙතු අතර ලියන්න හදන්නේ ඇවිදින්න කැමති ඔයාල වෙනුවෙන්මයි. සැරිසරන චාරිකා අතර හිත ගිය ආයෙත් යන්න හිතෙන හිත නතර වුන හැම තැනක් ගැනම බෙදා හදා ගන්න තමා අපේ මේ සූදානම.
මුලින්ම වැඩියෙන්ම යන්න ආසා හිතෙන කොච්චර ගියත් එපා වෙන්නෙ නැති අපේම අපේ පුංචි රටේ තනිවුන පුංචිම පුංචි ගමක් ගැන ටිකක් කතා කරමු.
නම ඇහැව්වම දන්න මී මුරේ කියන ගම ගැන තමා අපි අද මුලින්ම කතා කරන්න යන්නේ. මී මුරේ කියපු ගමන් හැමෝටම මතක් වෙන එක නමක් තමා සූරිය අරණ කියන චිත්රපටිය. ඇයි ඒ විතරද. ලකේ ගල මතක් වෙනවා නේද… අන්න ඒ සුන්දර මතක අතර නොමැකෙන චූටි මතකයන් ටිකක් ඔබ හා බෙදා ගන්න තමා අදහස.








ඇත්තටම මී මුරේ කියන්නේ නැවත නැවත යන්නට හිතෙන අරුම පුදුම අත්දැකීම් රැසක් විදගන්න පුලුවන් අපූරු පරිසරයක්. ඔබටත් පුලුවන් යන්න කැමති නන් අප හා එක් වන්න.
සිහින සැරිසැරිය නිරතුරව සූදානම් ඔබ හා ඇවිදින්න…
නැවතත් මෙවැනිම සුන්දර ගමනකින් හමුවෙමු………..