කන්නෙලියේ දිය කොමලිය අනගීමල ඇල්ල
ගාල්ල දිස්ත්රික්කයේ පිහිටි කන්නෙලිය ස්වභාවික වන රක්ෂිතයට අයිති අනගීමල ඇල්ල උසින් මීටර 46 කි ගාල්ල සිට කිලෝ මීටර 35ක දුරකින් කන්නෙලිය පිහිටා ඇත.
මැයි සිට ජුනි අතර කාලයේ දිය ඇල්ල වඩාත් දර්ශණීය වේ.
කන්නෙලියට ප්රවේශ වීමට
Route from Colombo to Anagimala falls (Kanneliya Reserve) |
Route from Galle to Anagimala falls (Kanneliya Reserve) |
Though : Southern Expressway – Kurundugashathakma Exit – Ethkandura – Udugama Distance : 130 km Travel time : 3 hours Driving directions : see on google map |
Though : Akmeemana – Nakiyadeniya – Udugama Distance : 40 km Travel time : 1 hour Driving directions : see on google map |