Dream Travel – සැරි සරන නෙතු අතර –

අපි අද කතා කරන්න යන්නේ සුන්දර නුවර එළියෙ ඇවිදින්න ඒ සීතල විදගන්න පුලුවන් විදිහේ අපූරු නවාතැන් පලක් ගැන. මුළු දවසෙම ඇවිදලා මහන්සිය නිවා ගන්න හරිම අපූරු ස්ථානයක්. ආගන්තුක සත්කාර අතින් තරු පංතියේ හෝටලයක තියන සුහදශිලී සේවය ඉහලින්ම තියනවා.

“Misty Paradise of Lake Gregory” සැබැවින්ම එය නම් පාරාදීසයක්. අඩු මුදලකට පවුලේ සැමට සුන්දර රාත්‍රියක් ගත කරන්න හොද නවාතැන් පලක්. ආහාර පාන ආගන්තුකයන්ට උවමනා විදිහට හදලා දෙන්න මෙයාලට හැකියාවක් තියනවා. පාසන් නිවාඩු සමයේ දූ දරුවන් එක්ක ග්‍රෙගරි වැව බලලා හෝර්ටන් තැන්නෙ ඇවිදලා හවසට නිදහසේ නිවාඩුවේ සුව විදගන්න පුලුවන්.

පවුලේ අයට විතරක්ම නෙමේ. මධුසමය ගතකරන්නත් අතේ ඇති මිලකට අමතක නොවන සිහි වටන රාශියක් එකතු කරන්නත් පුලුවන් අපූරු නවාතැන් පලක් ගැන තමා අද ඔයාලට කිව්වේ.

‍මේ හෝටලට ඔයාලත් යන්න කැමති නන් පහල දුරකථන අංක වලින් එයාලව සම්බන්ධ කර ගන්න පුලුවන්.

අමිල – 0775 674 700 / 052 2224644

පාසල් නිවාඩු කාලයේ පවුලේ හැමෝම එක්ක විනෝද වෙන්නත් සොදුරු නිවාඩුවක සුව විදින්නත් මේ අපූරු නවාතැන් පලට ඇවිත් බලන්න.

 

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *