Model Pradeep Suranga

මට පුළුවන් උපරිමය කරන්න උත්සහ කරනවා  – ප්‍රදීප් සුරංග

ඔබ ගැන විස්තර කියනවනම් .. මම සුරංග ප්‍රදීප් මම ඉන්නෙ ගම්පහ රජයේ රැකියාවක් කරනවා.

නිරූපණ ෙක‍ෂ්ත්‍රයට පිවිසෙන්න හේතුව කුඩා කල තිබුණු සිහිනයක් ද නැතිනම් අහඹු සිදුවීමක්ද? පොඩි කාලයේ ඉදන්ම නිරූපණය වගේ කලාත්මක දේවල් වලට ඇළුම් කලා ඒ වගේම කලාවට ගොඩක් ආදරෙයි.
වාසනා දන්තනාරායන මහත්මිය යටතේ නිරූපණය පිළිබද හැදෑරිමක් කලා.

දැනට ෙක‍ෂ්ත්‍රයට පිවිස කොපමණ කල් ද ? දැනට අවුරුදු 4ක් පමණ.

ඔබ වැඩිපුරම දායක වීමට කැමති නිරූපණ අංග සදහන් කලොත් ? වෙළද දැන්වීම් වගේම ඡායාරූප වලට.

ෙක‍ෂ්ත්‍රයේ රැදි සිටීමට නැතිනම් අන් ශිල්පීන්ට වඩා නිර්මාණශීලි වන්නට ඔබ කිසියම් උපක්‍රම භාවිතා කරනවාද නැතිනම් කිසියම් අධ්‍යයන වල නිරත වනවාද ? මට පුළුවන් උපරිමය කරන්න උත්සහ කරනවා.
ඒ වගේම අධ්‍යහන කටයුතු වල නිරත වෙනවා.

රංගනයට අරාධනා කලොත් ? රංගනයට ආරාධනා කලොත් හොද නිර්මාණයකට දායක වෙනවා.

දායක වුනු නිර්මාණ සදහන් කලොත්් ?  ගොඩක්ම photoshoot තමයි කරලා තියෙන්නෙ.

ෙක‍ෂ්ත්‍රයට පිවිසීමට බලාපොරොත්තු වන්නට සිටින නවකයින්ට ඔබ දෙන උපදෙස. කියන්න තියෙන්නෙ අධෛර්මත් වෙන්නෙ නැතිව උත්සහයයි ආසාවයි තියෙනවානම් ඔබව සීමා කරන්න බෑ කාටවත්.

ඔබගෙ අනාගත ඉලක්කයන්. මම කැමති ටෙලි නාට්‍ය පැත්තෙන් මතක හිටින දෙයක් කරන්න.

ඔබව සම්බන්ධ කර ගත හැකි ආකාරය සඳහන් කලොත්. මාව සම්බන්ධ කරගන්න 0778749936

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *