Model -Nisandi Kariyawasam -නිසදි කාරියවසම්

කරන දේට වටින කමක් දෙන්න – නිසදි කාරියවසම්

ඔබ ගැන විස්තර කියනවනම් .. මම නිසදි කාරියවසම්  ගම කළුතර.

නිරූපණ ෙක‍ෂ්ත්‍රයට පිවිසෙන්න හේතුව කුඩා කල තිබුණු සිහිනයක් ද නැතිනම් අහඹු සිදුවීමක්ද? පොඩි කාලේ නම් සිහින මැවුවේ වෛද්‍යවරියක් වෙන්න නිරූපණයට නම් ආවේ අහම්ඛෙන් යාළුවෙක් කරපු Photo Shoot එකකින්.

දැනට ෙක‍ෂ්ත්‍රයට පිවිස කොපමණ කල් ද ? අවුරුදු 3ක් පමණ.

ඔබ වැඩිපුරම දායක වීමට කැමති නිරූපණ අංග සදහන් කලොත් ? නිරූපණ අංග වලට තමා ඉතින්.

ෙක‍ෂ්ත්‍රයේ රැදි සිටීමට නැතිනම් අන් ශිල්පීන්ට වඩා නිර්මාණශීලි වන්නට ඔබ කිසියම් උපක්‍රම භාවිතා කරනවාද නැතිනම් කිසියම් අධ්‍යයන වල නිරත වනවාද ? ඇත්තටම නිරූපණ කලාව හැම තිස්සෙම යාවත්කාලීන වෙනවා ඒ හින්දා අපිත් නිතරම අළුත් දේවල් ගැන අවධානය යොමු කරන්න  ඔින ඉගෙන  ගන්නෙ නැතිව දෙයක් කරන්න අමාරුයි.

රංගනයට අරාධනා කලොත් ? හොද නිර්මාණයක් නම් අනිවාර්යෙන්ම භාර ගන්නවා.

දායක වුනු නිර්මාණ සදහන් කලොත්් ?  Music වීඩියෝ 7 ක් කරලා තියෙනවා.අන්තිමට කලේ සුරගන රූ.

ෙක‍ෂ්ත්‍රයට පිවිසීමට බලාපොරොත්තු වන්නට සිටින නවකයින්ට ඔබ දෙන උපදෙස. ඔිනම දෙයක් කරන්නන් වාලේ කරන්නෙ නැතිව කරන දේට වටින කමක් දෙන්න.

ඔබගෙ අනාගත ඉලක්කයන්. නිරූපණයෙන් ඉදිරියට යන්න.

ඔබව සම්බන්ධ කර ගත හැකි ආකාරය සඳහන් කලොත්. මගෙ FB – nisandi karaiyawasam පනිවිඩයක් එවීම මගින්.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *