Wedding Dreams – මංගල සිහින – Sha Flora

අපි හැමෝගෙම එක සිහිනයක් තමා ලස්සන මංගල දිනයක හිමිකාරයෙක් වෙන්න. මංගල දිනයක් ලස්සන වෙන්න නම් මංගල ඇදුම් වගේ‍ම මංගල දිනය හැඩ කරන මල් සැරසිලිත් හරියාකාරව තෝරා ගැනීම වටිනවා. අද අපේ මංගල සිහින තුලින් කතා කරන්නේ ඒ වගේම ලස්සන මල් සැරසිලි වලින් මංගල දිනයක් හැඩ කරන්න පුලුවන් ආයතනයක් ගැන.

 

එය නමින් “Sha Flora”

ඉතින් ඇයි අපි “Sha Flora” තෝරා ගන්නේ ? ප්‍රධානම හේතුව තමා සේවාදායකයාට උවමනා පරිදි තමන්ගේ මංගල දිනය හැඩ කර ගන්න අවස්ථාව ලබා ගැනීමේ හැකියාව.

වසර ගනනක් මුලුල්ලේ මංගල උත්සව අවස්ථා රාශියක් මලින් හැඩකරමින් ශ්‍රේෂ්ත්‍රයේ පලපුරුදු මල් සැරසිලි ආයතනයක් තමා මේ “Sha Flora” කියන්නේ.

සුහදශිලී ආයතනයක් වගේම දීපව්‍යාපත්ව තමන්ගේ මල් සැරසිලි සපයන්න මෙම ආයතනය ඕනෑම වෙලාවක සැදී පැහැදී ඉන්නවා. සුපිරි පැලැන්තියේ මල් සැරසිලි ඉතා අඩුමිලකට තම සේවාදාකයන්ට සපයන්න ඕනෑම අවස්ථාවක මෙම ආයතනය සූදානම්.

ඔබගේ මංගල සිහිනය සරසන්න පමණක්ම නෙමෙයි. ඔබේ නිවසේ කාර්යයාලයේ ‍සැලසුම් කරන ඕනෑම උත්සව අවස්ථාවක් සදහා තම සැරසිලි හා හැඩගැන්වූ මල් වලින් අලංකාර කරන්න “Sha Flora” ආයතනය ඕනෑම අවස්ථාවක සූදානම්.

 

ලිපිනය – අංක 470 , මීගමුව පාර, ජා ඇල

දුරකථන අංක – 0114 551661

0722 152154 / 0774 628638

 

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *