Rukmal Holiday Home -රුක්මල් හොලිඩේ හොම්

සරුසාර හරිත පැහැයෙන් අනුන තේ වත්තක් මැද්දේ ඔඛේ නිවාඩුව ගතකරන්නට හැකිනම්,

ඔව් අපි ඔබට දැන් කියන්න යන්නේ අතේ ඇති මුදලට ඇල්ල සංචාරය කර නවාතැන් ගන්නට  තියෙන කදිම නවාතැනක් කියන්නට.
නමින් රුක්මල් හොලිඩේ හොම් වන මෙම නවාතැන ඇල්ල දුම්රිය ස්ථානයේ සිට ඉක්මනින් ළගා විය හැක.
රවණා ඇල්ල බදුල්ල නගරය ආශ්‍රිතව සංචාරය කරන්න මෙම නවාතැනේ සිට ඔබට පහසුවෙන් යන්නට පුඵවන්…..

පහසුකම්…..

  • Equipped with 3 well-appointed bedrooms having 8  spacious beds
  • Three attached  bathrooms with  hot water
  • Driver’s bedroom with bathroom
  • Ample secure parking space
  • cook provided on request
  • Close proximity to many tourist attractions
  • 5 minutes drive from railway station
  • BBQ

Tel: +94552229572, +94718304456

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *