Model Supun Maduwantha -සුපුන් මධුවන්ත

ෆොටෝ ෂුට් එකක් දෙකක් කල පමණින්ම නිරූපණ ශිල්පියෙක් වෙන්න බෑ – සුපුන් මධුවන්ත

ඔබ ගැන විස්තර කියනවනම් .. මම සුපුන් මධුවන්ත ඉන්නෙ රාගම. දැනට ඉගෙනීමේ කටයුතු වල නිරත වෙනවා.

නිරූපණ ෙක‍ෂ්ත්‍රයට පිවිසෙන්න හේතුව කුඩා කල තිබුණු සිහිනයක් ද නැතිනම් අහඹු සිදුවීමක්ද? ඔව් පාසල් යන කාලයේ ඉදන්ම නිරූපණයට ආසා කලා. දැනට සමීර වික්‍රමසිංහ අයියගෙ  Adam and Eve හි නිරූපණය පිළිබද හදාරනවා.

දැනට ෙක‍ෂ්ත්‍රයට පිවිස කොපමණ කල් ද ? දැනට අවුරුදු 1ක් පමණ.

ඔබ වැඩිපුරම දායක වීමට කැමති නිරූපණ අංග සදහන් කලොත් ? වෙළද දැන්වීම් වගේම මට සුදුසුයි කියලා හිතෙන ඡායාරූප වලට.

ෙක‍ෂ්ත්‍රයේ රැදි සිටීමට නැතිනම් අන් ශිල්පීන්ට වඩා නිර්මාණශීලි වන්නට ඔබ කිසියම් උපක්‍රම භාවිතා කරනවාද නැතිනම් කිසියම් අධ්‍යයන වල නිරත වනවාද ? විශේෂ දෙයක් නැහැ පෙණුම පිළිබද සැළකිලිමත් වෙනවා වගේම, හැදෑරිම් වල නිරත වෙනවා.

රංගනයට අරාධනා කලොත් ? අනිවාර්යෙන්ම රංගනයෙන් ඉදිරියට යන්නට බලාපොරොත්තු වෙනවා.

දායක වුනු නිර්මාණ සදහන් කලොත්් ?  ෆොටෝ ෂුට් කිහිපයක හා වෙළද දැන්වීම් කිහිපයක දායක වෙලා තියෙනවා.

ෙක‍ෂ්ත්‍රයට පිවිසීමට බලාපොරොත්තු වන්නට සිටින නවකයින්ට ඔබ දෙන උපදෙස. ෆොටෝ ෂුට් එකක් දෙකක් කල පමණිමන්ම නිරූපණ ශිල්පියෙක් වෙන්න බෑ හැදෑරීමක් කරලා මේවාට යොමුවෙන්න.

ඔබගෙ අනාගත ඉලක්කයන්. නිරූපණයෙන් වගේම රංගනයෙන් ඉදිරියට යන්න.

ඔබව සම්බන්ධ කර ගත හැකි ආකාරය සඳහන් කලොත්. මාව සම්බන්ධ කරගන්න 0786565563/0765833301

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *