Model -Nirosha Dissanayake -නිරෝෂා දිසානායක

01. ඔබ ගැන විස්තර කියනවනම් ..  මම නමින් නිරෝෂා දිසානායක . මගෙ ගම වැල්ලවාය .මම රූපලාවණ්‍ය ශිල්පිනියකු ලෙස කටයුතු කරනවා.. මගෙ පාසල මො/වෙහෙරයාය ම/ව්…මගෙ විනෝදාංශය අලුත් නිර්මාණ ගැන අද්දැකිමක් ලබා ගැනීමට උත්සාහ කිරීම..

02. නිරූපණ ෙක‍ෂ්ත්‍රයේ පිවිසෙන්න හේතුව කුඩා කල තිබුණු සිහිනයක් ද නැතිනම් අහඹු සිදුවීමක්ද?

ඇත්තටම මන් පුන්ච් කාලේ ඉදලම ගොඩක්ම කැමැත්ත තිබුනේ නිරූපණය සහා රූපලාවණ්‍ය පැත්තෙන් ඉස්සරහට යන්න..

03. දැනට ෙක‍ෂ්ත්‍රයට පිවිස කොපමණ කල් ද ? දැනට අවුරුදු දෙකක් වගේ.

04. ඔබ වැඩිපුරම දායක වීමට කැමති නිරූපණ අංග සදහන් කලොත් ?

එහෙම කියලා විශේෂ දෙයක් නැහැ …නමුත් මන් ගොඩක් කැමති හොඳ නිර්මාණ අංග වලට..

05. ෙක‍ෂ්ත්‍රයේ රැදි සිටීමට නැතිනම් අන් ශිල්පීන්ට වඩා නිර්මාණශීලි වන්නට ඔබ කිසියම් උපක්‍රම භාවිතා කරනවාද නැතිනම් කිසියම් අධ්‍යයන වල නිරත වනවාද ?

මම අලුත් දෙයක් සොයන කෙනෙක් ..ඉතින් මම කැමති ගන්න පුලුවන් උපරිමයෙන් කෙනෙකුගෙන් දැනුම ගන්න සහ මගේම නිර්මාණ තුලින් මාවම දකින්න ..

06. රංගනයට අරාධනා කලොත් ? ආරාධනා ලැබිලා තියෙනවා …ඉදිරියට හොඳ දෙයකට ආරාධනාවක් ලැබුනොතින් සහභාගි වෙනවා.

07. දායක වුනු නිර්මාණ සදහන් කලොත්් ? දැනට මම article කිහිපයකට සහභාගි වෙලා තියෙනවා . සහ photoshoot වලට සහභාගි වෙලා තියෙනවා ..

08. ෙක‍ෂ්ත්‍රයට පිවිසීමට බලාපොරොත්තු වන්නට සිටින නවකයින්ට ඔබ දෙන උපදෙස. තමන්ට ගැලපෙන හරි දෙයක් තෝරාගැනීම ගොඩක් වැදගත්…කැපවීම උනන්දුව තිබීය යුතුමයි….

09 ඔබගෙ අනාගත ඉලක්කයන්. නිරූපණය සහ රූපලාවණ්‍ය යන අංශ දෙකෙන්ම උපරිමයෙන් ඉදිරියට යන්න…

10. ඔබව සම්බන්ධ කර ගත හැකි ආකාරය සඳහන් කලොත් .. මාව සම්බන්ධ කර ගැනීමට nirosha dissanayeka fb වෙබ් ගිනුමෙන් පුලුවන් ….

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *