Model – Nurani Tennakoon

01. ඔබ ගැන විස්තර කියනවනම් ..  මගේ නම නුරානි තෙන්නකෝන්.මගේ වයස අවුරුදු 22යි.මං ඉගෙනුම ලැබුවේ මලියදේව බාලිකා විද්‍යාලයේ. දැනට කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ප්‍රසංග කලා අධ්‍යයන අංශයේ සිනමා අධ්‍යයන විශේෂවේදී උපාධිය හදාරනවා.දැනට තෙවන වසරේ ඉගෙනුම් කටයුතු කරනවා.

02. නිරූපණ ෙක‍ෂ්ත්‍රයේ පිවිසෙන්න හේතුව කුඩා කල තිබුණු සිහිනයක් ද නැතිනම් අහඹු සිදුවීමක්ද?  මම නිරූපණයට එන්න කලින් නිදහස් මාධ්‍යවේදිනියක් වශයෙන් තමා මගේ ගමන ආරම්භ කලේ මම රංගනයට අත්පොත් තැබුවේ 2017 දි දැනට නිරූපණයයි රංගනයයි 2ම කරනවා රංගනයට එන්න මට උදව් කලේ සිදු ටෙලි නාට්‍යයේ දරපාන් හරහා තමා අවස්ථාව මට හිමි වන්නේ.

03. දැනට ෙක‍ෂ්ත්‍රයට පිවිස කොපමණ කල් ද ? අවුරුදු 3ක් පමණ තාම මම ඉතින් ආධුනිකයි.

04. ඔබ වැඩිපුරම දායක වීමට කැමති නිරූපණ අංග සදහන් කලොත් ? රංගනයට වගේම නිරූපණයටත් මම කැමතියි නමුත් මම මාධ්‍ය ෙක‍ෂ්ත්‍රයේ ඉන්න වඩාත් කැමතියි.

05. ෙක‍ෂ්ත්‍රයේ රැදි සිටීමට නැතිනම් අන් ශිල්පීන්ට වඩා නිර්මාණශීලි වන්නට ඔබ කිසියම් උපක්‍රම භාවිතා කරනවාද නැතිනම් කිසියම් අධ්‍යයන වල නිරත වනවාද ? මට කිසිම කෙනෙක් අභිබවා යන්න ඔීන නෑ මං කැමතියි නිදහසේ මගේ ගමන යන්න එයට අවශ්‍ය අධ්‍යාපනය විශ්ව විද්‍යාලයෙන්ම ලබනවා.

06. රංගනයට අරාධනා කලොත් ? ආරාධනා ලැඛේනවා මට සුදුසු දේවල් තෝරගෙන නිරත වෙනවා.

07. දායක වුනු නිර්මාණ සදහන් කලොත්් ? මේ වන විට ටෙලි නාට්‍ය 2කට සම්බන්ධ වෙලා තියෙනවා ඒ වගේම තව ටෙලි නාට්‍යයකට ආරාධනා ලැබිලා තියෙනවා.

08. ෙක‍ෂ්ත්‍රයට පිවිසීමට බලාපොරොත්තු වන්නට සිටින නවකයින්ට ඔබ දෙන උපදෙස. නිරූපණයට එනවානම් අනිවාර්යෙන් හැදෑරිමක් කරලා එනවානම් හොදයි.

09 ඔබගෙ අනාගත ඉලක්කයන්. මාධ්‍ය ෙක‍ෂ්ත්‍රයේ ඉහළ තැනකට යන්න වගේම නිරූපණය / රංගනයෙහි රැදි ඉන්න.

10. ඔබව සම්බන්ධ කර ගත හැකි ආකාරය සඳහන් කලොත් ..  “Nurani Tennakoon” යන ෆෙස්බුක් ගිණුමෙන් මාව සම්බන්ද කර ගන්න පුලුවන්. තවද  nimeshanurani@gmail.com විද්‍යුත් තැපෑල මගින්…

Sharing is caring!

One thought on “Model – Nurani Tennakoon

  • at
    Permalink

    I wish you the best of luck to all your dreams come to fructificate. You are the prettiest newcomer I have ever seen…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *