Model – Jezy Alwis

01. ඔබ ගැන විස්තර කියනවනම් ..  මම ජෙසිකා අල්විස් 21 වයස.
වත්තල  තමයි උපන් ගම ,අද්‍යාපනයෙ ලැබුවෙ කනයාරාමයක..නිහඩ චරිතයක්..වෙනස් දෙවල් හොයන්න කියවන්න පරික්ෂණ කරන්න තමයි මන් ගොඩක් ආස..

02. නිරූපණ ෙක‍ෂ්ත්‍රයේ පිවිසෙන්න හේතුව කුඩා කල තිබුණු සිහිනයක් ද නැතිනම් අහඹු සිදුවීමක්ද?  පොඩිකාලෙ ඉදන්ම තිබුනා..හිතුවෙ
නැහැ මෙච්චර ගමනක් එන්න පුල්වන්වෙයි කියලා..මොකද හීනය තිබුනේ වෙන පැතිකඩක නිසා..

03. දැනට ෙක‍ෂ්ත්‍රයට පිවිස කොපමණ කල් ද ? දැනට අවුරුදු 3ක් වෙනවා

04. ඔබ වැඩිපුරම දායක වීමට කැමති නිරූපණ අංග සදහන් කලොත් ? ගොඩක් මන් TV Commercial වලට තමයි දායක වෙන්නෙ.

05. ෙක‍ෂ්ත්‍රයේ රැදි සිටීමට නැතිනම් අන් ශිල්පීන්ට වඩා නිර්මාණශීලි වන්නට ඔබ කිසියම් උපක්‍රම භාවිතා කරනවාද නැතිනම් කිසියම් අධ්‍යයන වල නිරත වනවාද ?  නොයෙක් දේවල් අධ්‍යනය කරනවා ඉදිරියට යන්න

06. රංගනයට අරාධනා කලොත් ?  ආරාධනා කලොත් සලකා බලනවා.

07. දායක වුනු නිර්මාණ සදහන් කලොත්් ?  දැනටමත් වෙළද දැන්වීම් සදහා පෙනි ඉදලා තියෙනවා

08. ෙක‍ෂ්ත්‍රයට පිවිසීමට බලාපොරොත්තු වන්නට සිටින නවකයින්ට ඔබ දෙන උපදෙස. නවක්‍යීන්‍ටනම් ගොඩක් දෙවල් කියන්න හිතෙනවා කෙටියෙන් කියනවානම් හැමදේම තෝරගෙන තමන්ට කරන්න පුලුවන්නම් විතරක් කරන්න..මොඩ්ලින් කරන්න කලින් එ පිලිබඳ හැදෑරුමක් කරන්න.

09 ඔබගෙ අනාගත ඉලක්කයන්. ෙක‍ෂ්ත්‍රයෙන් ඉදිරියට යන්න වගේම මගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න.

10. ඔබව සම්බන්ධ කර ගත හැකි ආකාරය සඳහන් කලොත් ..  “Jezy Alwis” යන ෆෙස්බුක් ගිණුමෙන් මාව සම්බන්ද කර ගන්න පුලුවන්.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *