Model – Rashmi Bandara

01. ඔබ ගැන විස්තර කියනවනම් ..  මම රශ්මි බන්ඩාර, ගම නුවර.

02. නිරූපණ ෙක‍ෂ්ත්‍රයේ පිවිසෙන්න හේතුව කුඩා කල තිබුණු සිහිනයක් ද නැතිනම් අහඹු සිදුවීමක්ද?  පොඩිකාලේ ඉදන් ආසාවක් තිබ්ඛේ නෑ යාළුවෙක් මගෙ කරපු ෆොටෝ ෂුට් එකකින් තමා නිරූපණයට ආවේ, අසාවෙන් කරන දෙයක් මම.

03. දැනට ෙක‍ෂ්ත්‍රයට පිවිස කොපමණ කල් ද ? අවුරුද්දක් විතර වෙනවා.

04. ඔබ වැඩිපුරම දායක වීමට කැමති නිරූපණ අංග සදහන් කලොත් ? ගොඩක්ම කැමති මනාලියන්ට ඇදලා ෆොටොස් කරන්න.

05. ෙක‍ෂ්ත්‍රයේ රැදි සිටීමට නැතිනම් අන් ශිල්පීන්ට වඩා නිර්මාණශීලි වන්නට ඔබ කිසියම් උපක්‍රම භාවිතා කරනවාද නැතිනම් කිසියම් අධ්‍යයන වල නිරත වනවාද ?  වාසනාව උත්සහය තියෙනවා නම් තමන්ට ලැඛෙන්න තියෙන දේ ලැඛෙනවා.

06. රංගනයට අරාධනා කලොත් ?  හොද නිර්මාණයක් ලැබුණොත් දායක වෙනවා.

07. දායක වුනු නිර්මාණ සදහන් කලොත්් ?  කෙටි චිත්‍රපට වගේම ෆොටෝ ෂුට් තමා වැඩිපුරම.

08. ෙක‍ෂ්ත්‍රයට පිවිසීමට බලාපොරොත්තු වන්නට සිටින නවකයින්ට ඔබ දෙන උපදෙස. තමන්ගෙ නම රැකගෙන හොද දේවල් කලොත් කවදහරි හොද තැනකට යන්න පුළුවන්.

09 ඔබගෙ අනාගත ඉලක්කයන්. හොද නමක් තියාගෙන හැමෝටම උදව් කරන්න පුළුවන් තැනකට එන්න

10. ඔබව සම්බන්ධ කර ගත හැකි ආකාරය සඳහන් කලොත් ..  “Rashmi Bandara Dill Dill” යන ෆෙස්බුක් ගිණුමෙන් මාව සම්බන්ද කර ගන්න පුලුවන්.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *